Post

Advertisements

Recent Posts

ජනගහනය වයස්ගතවීම

21 වන සියවසේ සිදුවී ඇති ඉතාමත් වැදගත් සමාජ පරිවර්තනයේ පරිවර්තනයන් ගෙන් එකක් වශයෙන් ජනගහනය වයස්ගතවීම හඳුන්වාදීම දිය හැකිය. ජනගහනය වයස්ගත වීම යනුවෙන් අදහස් කරන්නේ වයස් වල ව්‍යාප්තියේ එසේ නැතිනම් වයස් විවහ වෙනස්කම් විස්තර කිරීම සඳහා භාවිතා කරන යෙදුමකි. විශේෂයෙන්ම ජනගහනය වයස්ගතවීම විස්තර කිරීමේදී ශ‍්‍රාමික වයස පිළිබඳ නිර්වචනය ඉතාමත් වැදගත් වේ විශේෂයෙන්ම විශ‍්‍රාමික වයස් පිළිබඳ නිර්වචනය … Continue reading ජනගහනය වයස්ගතවීම

ගෝලීය ජන සංඛ්‍යාව හා ප‍්‍රවනතා

ජන සංඛ්‍යාව යනු කිසියම් කාල පරිච්ෙඡ්දයක් තුල කිසියම් භූගෝලීය ප‍්‍රදේශයන් තුළ සිටින පුද්ගලයින් සංඛ්‍යාව ලෙස සරලව විග‍්‍රහ කළ හැක. ගෝලීය ජන සංඛ්‍යාව කෙරෙහි අවධානය යොමුකර බැලීමේදී පැහැදිලි වන කරුණක් වන්නේ කාලානුරූපීව ලෝක ජන සංඛ්‍යාව ඉතා සීග‍්‍රයෙන් වර්ධනය වෙන බවයි. ඒ බව 1820 ගණන්වල බිලියන 1 වු ජන සංඛ්‍යාව 1990 වනවිට බිලියන 6 දක්වා වැඩිවී 2013 … Continue reading ගෝලීය ජන සංඛ්‍යාව හා ප‍්‍රවනතා

ගෝලීය ආහාර සුරක්ෂිතතාවය.

  ජාත්යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID) අනුව ආහාර සුරක්ෂිතතාවය යනු, සෑම අවස්ථාවක ම ඵලදායී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වන ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන ආහාර සඳහා භෞතික හා ආර්ථික ප්‍රවේශයක් පැවතිමයි. ලෝක සෞඛ්ය සංවිධානය (WHO) ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රධාන අංග තුනක් නිර්වචනය කරයි. ආහාරය ලබා ගැනීමට ඇති හැකියාව, ස්ථාවර පදනමක් මත … Continue reading ගෝලීය ආහාර සුරක්ෂිතතාවය.

ගෝලීය දරිද්‍රතාව

වර්තමානයේ දිළිඳුකම පිලිබඳ ගෝලීය තොරතුරු සඳහා ලෝක බැංකුව ප‍්‍රධාන මූලාශ‍්‍රය වන අතර එය ජාත්යන්තර දරිද්‍රතා රේඛාව පිහිටුවයි. 2015 දී දරිද්‍රතා රේඛාව සංශෝධනය කර ඇත. දිනකට ඇමෙරිකානු ඩොලර් 1.90 ට වඩා අඩු ආදායම් උපයන අයෙකු අන්ත දුගී තත්වයක සිටින බව සලකනු ලැබේ. 2015 දී මිලියන 700 කට වඩා වැඩි ජනගහනයක් එක්සත් ජනපද ඩොලර් 1.90 ට වඩා … Continue reading ගෝලීය දරිද්‍රතාව

More Posts